UncategorizedPublished July 8, 2011 at 4:23 PM No Comments
අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් ජූලි මස 16 සහ 17 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට… Read the rest
UncategorizedPublished July 8, 2011 at 4:17 PM 1 Comment
මහෝපාධ්‍යාය මහා කම්ම්ට්ඨනාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නය නා උයන ආරණය සේනාසනයේ වස් වැඩ සිටීම පිණිස ආරාධනා කරනු ලබන වස් ආරාධනා පිංකම මෙම මස (14.07.11) පොහෝ දින පිණ්ඩපාත දානයෙන් අනතුරුව (පෙ.ව. 9.00-11.00) පැවැත්… Read the rest
UncategorizedPublished June 19, 2011 at 5:16 PM No Comments
මහෝපාධ්‍යය, සාසන ධජ, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන සීල භාවනා පිංකමක් ජූලි මස 2වන දින (සෙනසුරාදා) පෙරවරු 6.00 සිට සවස 5.00 දක්වා ශ්‍රි කල්‍යණි ධර්මදූත පෙරමුණේදී (බෞද්ධාලෝක මාවත ) පැවැත්වෙයි.. රාජ්‍ය සේවා… Read the rest
UncategorizedPublished June 19, 2011 at 4:50 PM No Comments
අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් ජූනි මස 25 සහ 26 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවදී පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන්… Read the rest
UncategorizedPublished June 13, 2011 at 6:56 PM Comments Off on Buddhist pilgrimage sites in India
Our video collection has more than 100 pilgrimage sites in India. Great way to follow the footsteps of Samma Sambuddha
UncategorizedPublished May 29, 2011 at 11:51 AM 5 Comments
පින්කමේ පින්තුර බැලීම සදහා මෙතන ක්ලික් කරන්න
පින්කමේ Video බැලීම සදහා මෙතන ක්ලික් කරන්න
අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස 2011.06.4වන දින සර්ව රාත්‍රිකව ශ්‍රි කල්යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්ධර ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨනාචාර්ය අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ… Read the rest
UncategorizedPublished April 30, 2011 at 6:24 PM No Comments
2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය අරමුණු කරමින් අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකමක් වෙසක් මස (මැයි ) 18 වන දින සිට 24 වන දක්වා පෙරවරු 8.00 සිට රාත්‍රි… Read the rest
UncategorizedPublished March 27, 2011 at 1:06 PM 2 Comments
Series of offerings wishing the Most Venerable Mahopadhya, Maha Kammattanacariya Nauyane Ariyadhamma Maha Thera health, well being and long life on the occasion of his birthday on the 24th April 2011 to be held at the Mahiyangana Maha Stupa, built… Read the rest
UncategorizedPublished March 27, 2011 at 12:59 PM 7 Comments
තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයෙන් පූජනීයත්වයට පත් වූවා වූද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතූන් වහන්සේද කේශ ධාතූන් වහන්සේලා ද නිධන් කොට ඇත්තා වූ ද මහියංගන මහා සෑ සමිඳුන් අබියස අප්‍රියෙල් මස 24 වන දින අති පූජනීය මහෝපාධ්‍ය… Read the rest
UncategorizedPublished March 15, 2011 at 2:04 PM 2 Comments
Two day Guided Meditation programme conducted by Most Ven Daswatte Sumanaseel Thero will be held at Yamuna Yogasharma from 8.00 am to 5.00 pm on second and third April (saturday & sunday)
Page 7 of 8« First...«45678»