සීල භාවනා සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකම මැයි 6 වන දින පෙ.ව. 8.00 සිට සවස 7.00

UncategorizedPublished April 30, 2012 at 9:39 PM No Comments

අතිපූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකමක් වෙසක් මස (මැයි ) 6 වන දින පෙරවරු 8.00 සිට සවස 7.00 දක්වා යමුනා සදහම් අසපුවේ දී පැවැත්වේ.

පිංකම් මාලා පෙළ ගැස්ම පහත… Read the rest

භාවනා පිංකම- මැයි මස 2, ප.ව. 2.45-5.30, මහජන පුස්ථකාලයේදී

UncategorizedPublished April 30, 2012 at 9:16 PM No Comments

මහෝපාධ්‍යය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන භාවනා පිංකමක් මැයි මස 2වන දින  පස්වරු 2.45 සිට සවස 5.30 දක්වා කොළඹ මහජන පුස්ථකාලයේදී පැවැත්වෙයි.. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය විසින් මෙම උතුම් පිංකම සංවිධානය කරයි… දහමින් සැනසීමට… Read the rest

සූ විසි විවරණ පූජා – මුතියංගන මහා සෑ සමිඳුන් අභියස, අප්රේල් මස 21 සහ 22

UncategorizedPublished April 4, 2012 at 9:21 PM No Comments

ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ගරු කටයුතු මහා සංඝ රත්නයේ අවවාද හා අනුශාසනා පරිද්ද්දෙන්ද, මුතියංගන රජ මහා විහාරාධිපති අති පූජනීය මුරුදෙනියේ ධම්මරත්න නායක ස්වාමීන්වහන්සේගේ ද ආශිර්වාදයද ඇතුව අප්රේල් මස 21 සහ 22 දෙදින දෙදින තුල මුතියංගන මහා සෑ සමිඳුන් අභියස සූ… Read the rest

සීල භාවනා – අප්‍රේල් මස 7 සහ 8

UncategorizedPublished April 4, 2012 at 8:35 PM No Comments

අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් අප්‍රේල් මස 7 සහ 8 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට… Read the rest

සීල භාවනා පිංකම් – දෙසැම්බර් මස 3

UncategorizedPublished November 18, 2011 at 4:27 PM No Comments

මහෝපාධ්‍යය, සාසන ධජ, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන සීල භාවනා පිංකමක් දෙසැම්බර් මස 3 වන දින දින (සෙනසුරාදා) පෙරවරු 6.00 සිට සවස 5.00 දක්වා ශ්‍රි කල්‍යණි ධර්මදූත පෙරමුණේදී (බෞද්ධාලෝක මාවත ) පැවැත්වෙයි..… Read the rest

සීල භාවනා ප්‍රතිපත්තිමය පූජා, කිරි ආහාර පූජා සහ දස පාරමිතා ඥාණ වන්දනා

UncategorizedPublished November 17, 2011 at 2:59 PM No Comments

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ සමුදාය  අරමුණු  සීල භාවනා ප්‍රතිපත්තිමය පූජා, කිරි ආහාර පූජා සහ දස පාරමිතා ඥාණ වන්දනා ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ පූජා කරමින් අති පූජනීය කර්මස්ථනාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය අරමුණු කරමින් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ… Read the rest

නා උයන ආරණ්‍ය සේනාසනයේ කඨින පිංකම -ඔක්තෝම්බර් මස 16 වෙනි දින

UncategorizedPublished October 5, 2011 at 6:56 PM No Comments

ශ්‍රි සම්බුද්ධ ශාසනයෙහි උසස් ශීල ප්‍රථිපදාවන්හි පිහිටා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා 100ක් නමකට වස් ආරාධනා කොට වඩා හිඳුවා හැකි පමණින් සිව්පසින් උපස්ථාන කොට වස් අවසානයේ සිදු කෙරෙන මහා වප්පවාරන පිංකම මෙවරද ඔක්තෝම්බර් මස 16වෙනි දින නා උයන ආරණ්‍ය සේනාසනයේදී සිදු කෙරෙන… Read the rest

සීල භාවනා – සැප්තැම්බර් මස 17 සහ 18

UncategorizedPublished September 8, 2011 at 8:55 PM No Comments

අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ  සුමනසීල  ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් සැප්තැම්බර් මස 17 සහ 18 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට… Read the rest

සීල භාවනා – අගෝස්තු මස 20 සහ 21

UncategorizedPublished July 20, 2011 at 6:34 AM 2 Comments

අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ  සුමනසීල  ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් අගෝස්තු මස 20 සහ 21 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට… Read the rest

අතිගරු පූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රි විමලවංශාභිධාන නා හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණ පිංකම – අගෝස්තු මස 4වන දින

UncategorizedPublished July 10, 2011 at 8:34 AM No Comments

අපවත් වී වදාළ ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධුරන්දර අතිගරු පූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රි විමලවංශාභිධාන නා හිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් 20 වසරක් සැපිරෙන අගෝස්තු 4වන දින ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ උත්තම ගුණ සමුදාය අරමුණු කරමින් ස්වාමීන්වහන්සේට පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් අසම සම නව අරහාදී බුදු ගුණයන්ගෙන්… Read the rest

Page 6 of 8« First...«45678»