නා උයන ආරණ‍ය සේනාසනයේ වස් ආරාධනා පිංකම මෙම මස පොහෝ දින (14.07.11)

UncategorizedPublished July 8, 2011 at 4:17 PM 1 Comment

මහෝපාධ්‍යාය මහා කම්ම්ට්ඨනාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නය නා උයන ආරණ‍ය සේනාසනයේ වස් වැඩ සිටීම පිණිස ආරාධනා කරනු ලබන වස් ආරාධනා පිංකම මෙම මස (14.07.11) පොහෝ දින පිණ්ඩපාත දානයෙන් අනතුරුව (පෙ.ව. 9.00-11.00) පැවැත් වේ. මේ උතුම් පුණ්‍ය අවස්ථාව ඔබ සැමට මෙත් සිතින් මතක් කරමු….
තෙරුවන් සරණයි…..

One Comments to “නා උයන ආරණ‍ය සේනාසනයේ වස් ආරාධනා පිංකම මෙම මස පොහෝ දින (14.07.11)”
  1. Anonymous says:

    මමි මන් පහන්
    .

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.