සීල භාවනා පිංකමක් – ජූලි මස 2වන දින
UncategorizedPublished June 19, 2011 at 5:16 PM No Commentsමහෝපාධ්‍යය, සාසන ධජ, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන සීල භාවනා පිංකමක් ජූලි මස 2වන දින (සෙනසුරාදා) පෙරවරු 6.00 සිට සවස 5.00 දක්වා ශ්‍රි කල්‍යණි ධර්මදූත පෙරමුණේදී (බෞද්ධාලෝක මාවත ) පැවැත්වෙයි.. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය විසින් මෙම උතුම් පුණ්‍ය අවස්ථාව සංවිධානය කරයි… දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින් ගෞරවයෙන් ආරාධනා කරමු… තෙරුවන් සරණයි..