Archive for Uncategorized

අපවත්වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ පිංකම දළදා මාලිගාව, නුවරඑළිය සහ කොත්මලේ මහවැලි මහා සෑ සමිදුන් අභියස ජුනි 2 සහ 3, 2018

UncategorizedPublished May 31, 2018 at 11:33 PM No Comments

අරියමග්ග සංවිධානය නමින් එකමුතු වූ අපි අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ  ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩසිටින රුවන්මැලි මහා සෑ සමිදුන් අභියස ත්‍රිවිධ රත්නගේ අසීමිත ගුණ සමුදාය අරමුණු කරමින් 2006 වසරේ සාරාණීය මහා පින්කම පවත්වා එයින් ජනිතවන කුසල ධර්මය දෙව් මිනිසුන් සහිත ලෝකයට… Read the rest

සීල භාවනා – මැයි මස 26 සහ 27

UncategorizedPublished May 23, 2018 at 4:04 PM No Comments

පූජ්‍ය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් මැයි මස 26 සහ 27 යන දෙදින(සෙනසුරාදා සහ ඉරිදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

දහමින් සැනසීමට ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා… Read the rest

සීල භාවනා සහ විශේෂ ධර්ම දේශනාව – ඔක්තෝබර් මස 28, 29, යමුනා සදහම් අසපුව

UncategorizedPublished October 22, 2017 at 10:54 PM No Comments

අතිපූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේගේ ආරාධනා පරිද්දෙන් බුරුමයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නය හත්නමක් පමණ ලංකාවට ඔක්තෝම්බර් මස අවසන් සතිය තුල වැඩම වීමට නියමිතය. අප විසින් සංවිධානය කරනු ලබන යමුනා සදහම් ආශ්‍රමයේ මාසික භාවනා වැඩසටහනද ඔක්තෝබර් මස 28, 29 දෙදින තුල… Read the rest

අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ ගුණානුස්මරණ පුජා

UncategorizedPublished September 4, 2017 at 7:44 PM No Comments

Most ven Nauyane Ariyadhamma maha thero

අපට කල්‍යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙමින් වැඩ සිටියා වූ බෝධිසත්ව ගුණෝපේත මහා කම්මට්ටානාචරිය අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ අපවත් වීමෙන් වසරක් පිරීම නිමිත්තෙන් දිවයින පුරා විවිධ පින්කම් මාලාවෝ මෙම මස තුල සංවිධානය වේ… බුදු  සසුන පිරිහී… Read the rest

නාගදීප මහා ථූපාභිවන්දනා – 2017.05.27 සහ 28 දෙදින

UncategorizedPublished May 15, 2017 at 11:52 PM No Comments

අරියමග්ග සංවිධානය නමින් එකමුතු වූ අපි අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩසිටින රුවන්මැලි මහා සෑ සමිදුන් අභියස ත්‍රිවිධ රත්නයේ අසීමිත ගුණ සමුදාය අරමුණු කරමින් 2006 වසරේ සාරාණීය මහා පින්කමක් පවත්වා එයින් ජනිතවන කුසල ධර්මය දෙව් මිනිසුන් සහිත… Read the rest

අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවමිසාභිදාන නායක මහතෙරුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය

UncategorizedPublished September 20, 2016 at 10:39 PM Comments Off on අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවමිසාභිදාන නායක මහතෙරුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය

ශ්‍රී රාමාඤ්ඤ මහා නිකායෙ අති උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලද(එතුමෝ නිහතමානීව ප්‍රතික්ශේපිත),ශ්‍රී රාමාඤ්ඤ මහා නිකායෙ මහෝපාධ්‍යාය ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක ශ්‍රි ආර්ය්‍ය විලාසවංසාලංකාර සද්ධර්මවාගීශ්වරාචාර්ය්‍ය,පටිපත්ති සොභන ඝණපාමෝක්කාචරිය රාජකීය පන්ඞිත අතිගරු අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවමිසාභිදාන නායක මහතෙරුන් වහන්සේගේ ආදාහන… Read the rest

Funeral Footage of Most.Resp.Ven. Kadawedduwe Sri Jinavamsabhidana Nayaka Maha Thero

UncategorizedPublished September 20, 2016 at 10:33 PM No Comments

Funeral footage of The Supreme prelate of Sri Ramanna Maha Nikaya of Sri Lanka appointed (Post humbly declined by the same) Mahopadhyaya of Sri Ramanna Maha Nikaya and the founder of Sri Kalyani Yogasrama Samstha the modern day forest tradition… Read the rest

Most venerable Nauyane Ariyadhamma maha thero….

UncategorizedPublished September 11, 2016 at 7:37 AM 1 Comment

අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ…

UncategorizedPublished September 11, 2016 at 7:17 AM No Comments

අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ පැතූ පරිදිම බුදු බව ලැබේවා!!! සාධු..!!! සාධු..!!! සාධු..!!!

අති පුජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මහා නා හිමිපාණන් වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු

UncategorizedPublished September 7, 2016 at 8:26 PM No Comments

(ඇතැම් විට ඉදිරියේදී වෙනස් විය හැක)

Most Ven. Nauyane Maha Thero - Funeral - Web notice

 

සැප්තැම්බර් මස 07 / 08
– ශ්‍රී දේහය නා උයන අරණ්‍ය සේනාසනයේ
(පන්සියගම, මැල්සිරිපුර) තැන්පත් කර තැබෙනු ඇත.

සැප්තැම්බර්Read the rest