සීල භාවනා සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකම මැයි 6 වන දින පෙ.ව. 8.00 සිට සවස 7.00

Published April 30, 2012 at 9:39 PM - No Comments

අතිපූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකමක් වෙසක් මස (මැයි ) 6 වන දින පෙරවරු 8.00 සිට සවස 7.00 දක්වා යමුනා සදහම් අසපුවේ දී පැවැත්වේ.

පිංකම් මාලා පෙළ ගැස්ම පහත… Read the rest

භාවනා පිංකම- මැයි මස 2, ප.ව. 2.45-5.30, මහජන පුස්ථකාලයේදී

Published April 30, 2012 at 9:16 PM - No Comments

මහෝපාධ්‍යය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන භාවනා පිංකමක් මැයි මස 2වන දින  පස්වරු 2.45 සිට සවස 5.30 දක්වා කොළඹ මහජන පුස්ථකාලයේදී පැවැත්වෙයි.. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය විසින් මෙම උතුම් පිංකම සංවිධානය කරයි… දහමින් සැනසීමට… Read the rest