සීල භාවනා පිංකම – ජූනි මස 25 සහ 26 දෙදින
UncategorizedPublished June 19, 2011 at 4:50 PM No Commentsඅති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් ජූනි මස 25 සහ 26 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවදී පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු… තෙරුවන් සරණයි…