සීල භාවනා පිංකම් – දෙසැම්බර් මස 3

UncategorizedPublished November 18, 2011 at 4:27 PM No Comments

මහෝපාධ්‍යය, සාසන ධජ, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන සීල භාවනා පිංකමක් දෙසැම්බර් මස 3 වන දින දින (සෙනසුරාදා) පෙරවරු 6.00 සිට සවස 5.00 දක්වා ශ්‍රි කල්‍යණි ධර්මදූත පෙරමුණේදී (බෞද්ධාලෝක මාවත ) පැවැත්වෙයි.. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය විසින් මෙම උතුම් පුණ්‍ය අවස්ථාව සංවිධානය කරයි… දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින් ගෞරවයෙන් ආරාධනා කරමු… තෙරුවන් සරණයි..

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.