සීල භාවනා – අගෝස්තු මස 20 සහ 21

UncategorizedPublished July 20, 2011 at 6:34 AM 2 Comments

අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ  සුමනසීල  ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් අගෝස්තු මස 20 සහ 21 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…
තෙරුවන් සරණයි…

Directions to Sri Yamuna Sadaham Aramaya


View Sri Yamuna Sadaham Aramaya in a larger map

2 Comments to “සීල භාවනා – අගෝස්තු මස 20 සහ 21”
  1. Anonymous says:

    එතනට අන විඩිය කියන්න

    • admin says:

      138/120/122 Kottawa Maharagama Piliyandala Kasbaawa bus eke avith parani vilaasithaa nivasa / Kirulapana Pizza Hut eka gaawin bahinna…..

      Kirulapana Maya Avenue ekey……

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.