භාවනා පිංකම- මැයි මස 2, ප.ව. 2.45-5.30, මහජන පුස්ථකාලයේදී
UncategorizedPublished April 30, 2012 at 9:16 PM No Commentsමහෝපාධ්‍යය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන භාවනා පිංකමක් මැයි මස 2වන දින පස්වරු 2.45 සිට සවස 5.30 දක්වා කොළඹ මහජන පුස්ථකාලයේදී පැවැත්වෙයි.. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය විසින් මෙම උතුම් පිංකම සංවිධානය කරයි… දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින් ගෞරවයෙන් ආරාධනා කරමු… තෙරුවන් සරණයි..


