සීල භාවනා ප්‍රතිපත්තිමය පූජා, කිරි ආහාර පූජා සහ දස පාරමිතා ඥාණ වන්දනා

UncategorizedPublished November 17, 2011 at 2:59 PM No Comments

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ සමුදාය  අරමුණු  සීල භාවනා ප්‍රතිපත්තිමය පූජා, කිරි ආහාර පූජා සහ දස පාරමිතා ඥාණ වන්දනා ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ පූජා කරමින් අති පූජනීය කර්මස්ථනාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය අරමුණු කරමින් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි පතා පිංකම් මාලාවක් ශ්‍රි යමුනා සදහම් අසපුවේ නොවැම්බර් මස 27, 28, 29, 30 යන දිනයන්හිදි පැවැත්වේ.

පිංකම් මාලා පෙළගැස්ම

නොවැම්බර් මස 27 වන දින
පෙ.ව. 7.00ට කිරි අහාර පූජාව
පෙ.ව. 8.30 සීල භවනා වැඩ සටහන
ප.ව. 6.00 දස පාරමිතා ඥාණ වන්දනා පූජාව

නොවැම්බර් මස 28 වන දින
පෙ.ව. 7.00 සීල භවනා වැඩ සටහන
ප.ව. 6.00 දස පාරමිතා ඥාණ වන්දනා පූජාව

නොවැම්බර් මස 29 වන දින
පෙ.ව. 7.00 සීල භවනා වැඩ සටහන
ප.ව. 6.00 දස පාරමිතා ඥාණ වන්දනා පූජාව

නොවැම්බර් මස 30 වන දින
පෙ.ව. 7.00 සීල භවනා වැඩ සටහන
ප.ව. 6.00 දස පාරමිතා ඥාණ වන්දනා පූජාව

මෙම උතුම් පිංකම් මාලාවට ඔබ සැමට මෙත් සිතින් ගෞරවයෙන් ආරාධනා කරමු.

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.