අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවමිසාභිදාන නායක මහතෙරුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය

UncategorizedPublished September 20, 2016 at 10:39 PM Comments Off on අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවමිසාභිදාන නායක මහතෙරුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය

ශ්‍රී රාමාඤ්ඤ මහා නිකායෙ අති උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලද(එතුමෝ නිහතමානීව ප්‍රතික්ශේපිත),ශ්‍රී රාමාඤ්ඤ මහා නිකායෙ මහෝපාධ්‍යාය ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක ශ්‍රි ආර්ය්‍ය විලාසවංසාලංකාර සද්ධර්මවාගීශ්වරාචාර්ය්‍ය,පටිපත්ති සොභන ඝණපාමෝක්කාචරිය රාජකීය පන්ඞිත අතිගරු අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවමිසාභිදාන නායක මහතෙරුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය.

.