සීල භාවනා පිංකම් – ජූලි මස 21

UncategorizedPublished July 10, 2012 at 9:33 PM No Comments

මහෝපාධ්‍යය, සාසන ධජ, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන සීල භාවනා පිංකමක් ජූලි මස 21 වන දින (සෙනසුරාදා) පෙරවරු 6.30 සිට සවස 5.00 දක්වා ශ්‍රි කල්‍යණි ධර්මදූත පෙරමුණේදී (බෞද්ධාලෝක මාවත ) පැවැත්වෙයි.. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය විසින් මෙම උතුම් පුණ්‍ය අවස්ථාව සංවිධානය කරයි… දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින් ගෞරවයෙන් ආරාධනා කරමු… තෙරුවන් සරණයි…

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.