අති පූජ්‍ය අජාන් චා මහා නාහිමියන්ගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය “අති පූජ්‍ය ලෝම් පෝ ලියම්” මහා ස්ථිවරයන් වහන්සේගේ ධර්ම දේශනා මාලාව මාර්තු මස 12-18 දක්වා

UncategorizedPublished March 1, 2013 at 6:31 AM No Comments

මෑත යුගයේ පහල වු ශ්‍රේෂ්ඨ භාවනා ආචාර්යවරයකු වූ තායිලන්තයේ වෙඩ සිටි අති පූජ්‍ය අජාන් චා මහා නාහිමිපාණන් වහන්සේගේ වනවාසී ආරණ්‍ය පර්ෂදයේ වර්තමාන මහා නායක මෙන්ම අජාන් චා හිමියන්ගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යනමක් වන තයිලන්ත ජාතික අති පූජ්‍ය ලෝම් පෝ ලියම් මහා ස්ථවීරයන් වහන්සේ විසින් පවත්වනු ලබන සුවිශේෂී ධර්ම දේශනා මාලාව (සිංහල පරිවර්ථන ඇතුළුව )මාර්තු මස 12 දින සිට 18 වන දින දක්වා පහත සදහන් ස්ථාන වලදී පවත්වනු ලෑබේ.

#මාර්තු 12 වන දින ප.ව.3.00 – 5.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලය – නව කලාගාරය (විද්‍යාපීඨය තුල )

#මාර්තු 13 වන දින ප.ව.4.30 – 6.00 දක්වා පේරදෙණිය විශ්වවිද්‍යාලය – කලාගාරය

#මාර්තු 16 වන දින ප.ව.2.00 – 4.00 දක්වා නාඋයන ආරණ්‍ය සේනාසනය – පන්සියගම, මැල්සිරිපුර

#මාර්තු 17 වන දින ප.ව.3.00 – 5.00 දක්වා විපස්සනා භාවනා මධ්‍යස්ථානය, දික් හේන, පොල්ගස් ඕවිට

ඉහත ඕනෑම ධර්ම දේශනාවක් සඳහා පින්වත් ඔබ සැමටද සුදු වතින් සැරසී පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

ප්‍රධාන සංවිධානය : අරිය මග්ග සංවිධානය
ප්‍රධාන අනුග්‍රහය : ලලංකා ජල කලමණාකරණ (පුද්) සමාගම

විමසීම්:
කොළඹ : නාලක මහතා 071-4242295 / ලසන්ත මහතා 077-3497403
නාඋයන ආරණ්‍ය සේනාසනය – 037-3970665
පේරදෙණිය – නලින් මහතා 071-8386097

“Most Ven L.P.Liem’s Visit, 12th -18th March 2013”, please click here to access the above news as an image

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.