අතිගරු පූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රි විමලවංශාභිධාන නා හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණ පිංකම – අගෝස්තු මස 4වන දින

UncategorizedPublished July 23, 2012 at 11:05 PM No Comments

අපවත් වී වදාළ ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධුරන්දර අතිගරු පූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රි විමලවංශාභිධාන නා හිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් 21 වසරක් සැපිරෙන අගෝස්තු 4වන දින ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ උත්තම ගුණ සමුදාය අරමුණු කරමින් ස්වාමීන්වහන්සේට පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් සිදු කරන දස පාරමිතා ඥාණ පූජාව සහ බුද්ධ වන්දනා පිංකමක් අගෝස්තු මස 4 (සෙනසුරාදා)වන දින සවස 5.00 සිට නාථගණ ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්වේ… මෙම උතුම් පිංකමට සිත කැමති ඔබ සැමට සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් මෙත් සිතින් ආරාධනා කරයි…..
තෙරුවන් සරණයි….

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.