Ven Matara Sri Gnanarama Maha Thero

To download right mouse click and select ‘SAVE TARGET AS‘ or ‘SAVE LINK AS
.

Name & Introduction - නම සහ හඳුන්වාදීමSort List by Alphabetical OrderDate - දිනය
සත් අනුපස්සනාසත් අනුපස්සනා(Sath Anupassana)2015.01.02
මෙකල භාවනා වැඩීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩිවෙන බව පෙනෙන්නට තිබේ. භාවනාවෙන් අධ්‍යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහී ඇත. සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදී ම අධ්‍යාත්මිකවූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩන නිස්සරණාධ්‍යාශය ඇති යෝගාවචරයනට නිවන් මග පහදා දෙනු පිණිසම මේ 'ශමථ විදර්ශනා භාවනා මාර්ගය' නැමැති ග්‍රන්ථය සම්පාදනය කර ඇත.ශමථ විදර්ශනා භාවනා මාර්ගය (Shamatha Vidharshana Bhawana Margaya)2013.11.07
විදර්ශනා පරපුර - බුදු කෙනෙකු ගෙන් ම ලොවට පහළවන මේ විදර්ශනා උපදේශය මේ බුද්ධෝත්පාදයේ ඇරඹුනු සැටි සඳහන් වන්නේ පඤ්ච වග්ගිය
භික්‍ෂූන් සම්බන්ධ කථාවේ ය. බුද්ධත්වය ලබාගත් පසු අවබෝධකර ගත් ධර්මයන් නොයෙක් වර ප‍්‍රත්‍යවෙක්‍ෂා කරමින් භාග්‍යවතුන් වහන්සේ
දේශනා ඥානය ධර්මය පිළිගන්නා පිරිස වෙත යොමු කළ සේක. පඤ්ච වග්ගිය තාපසයන් ප‍්‍රමුඛ දිව්‍ය බ‍්‍රහ්ම පිරිසට දහම් දෙසීමෙන් පසු ඒ
ඉතුරු පිරිස කර්මසථාන භාවනාවේ යෙද වූ අයුරු මැනවින් සලකන කල්හි, කොතරම් අවධානයක්, අප‍්‍රමාද වැඩ පිළිවෙළක් එයට ඕනෑ කෙරේ ද? යනු එළිවෙනවා ඇත.
විදර්ශනා පරපුර (VIDARSHANA PARAPURA)2012.08.11
භාවනා මාර්ගය - බුරුමයෙහි කුඩා ළමයි පවා භාවනාවට හොඳින් පෙළ ගැසී සිටිති. කඩේට බඩු ගෙනෙන්නට ගිය බුරුම මව වෙළෙන්ඳා බඩු කිරන තුරු පසෙකට වී භාවනාවක
යෙදෙන්නීය. බුදු සසුන භාරකාර ජාතියේ උපන් ඔබට සසුන් රසය විඳ ගැනීමට
වාසනාව නැද්ද? අප්‍රමාද කාරී වෙන්න... මැණික් සොයන්නාට අගනා මිණිරුවන්
හමුවෙයි... සැනසුම් මග පෙරමුණු ගත් සැදැහැතියනට මේ කුඩා ධර්ම ග්‍රන්ථයෙන්
නිවන් ආලෝකය ලැබේවා....
භාවනා මාර්ගය (BAVANA MARGAYA)2012.08.7
සප්ත විශුද්ධිය හා විදර්ශනා ඥාන (Saptha Visuddiya and Kamatahan)සප්ත විශුද්ධිය හා විදර්ශනා ඥාන (Saptha Visuddiya and Kamatahan)2012.03.03
කමටහන් දේශනා...

මීතිරිගල වන ආරණ්‍ය සේනාසනයේ ආරම්භක සේනාසධිපතිව වැඩ විසූ ප්‍රධාන කර්මස්ථානාචාර්ය අති පූජනීය මාතර සිරි ඥාණාරාම මහා ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා තුනක් සහා අනාගත සාසන පරපුරට විශාල සේවාවක් වේවායි පැතුම් ඇතුව යෝගී භික්ෂුවරයන්ගේ අභිවුර්ධියත්, සමගිය හා දැනීම වර්ධනය වීම පිණිස අති පූජනීය නා හිමි පාණන් වහන්සේගෙන් ප්‍රථ්‍යක්ෂ උපදෙස්ද මෙම ධර්ම ග්‍රන්ථය තුල ඇතුලත්ය...
1. සුතමය, සීලමය, චින්තාමය, භාවනාමය
2. යෝගාවචරයන් සඳහා උපදෙස්
3. චිත්ත
4. ප්‍රථ්‍යක්ෂ උපදෙස්
Kamatahan Deshana2011.12.02
අමා බින්දු (Ama Bindu) - Diary / Biography of Most Ven Matara Sri Ganarama Maha TheroAma Bindu
The Seven Stages of Purification - In EnglishThe Seven Stages of Purification - In English
Anapana Sathi Bawanawa 2Anapana Sathi Bawanawa-2 - In Sinhala
Credit to http://www.savanatasisilasa.org & http://www.nissarana.lk for uploading these invaluable books.
SugathowadayaSugathowadaya

.