Most Ven Kadawadduwe Jinawansha Maha Thero

To download right mouse click and select ‘SAVE TARGET AS’ or ‘SAVE LINK AS’
.

DescriptionDownload linkDate
ආත්ම ප්‍රත්‍යවේක්ෂණය - ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අපවත් වී වදාළ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශාභිධාන මහා නා හිමි සමිඳුන්ගේ නිස්සරණ දිවි මගෙහි අසිරිමත් ජීවන තොරතුරු සහ පිය සටහන්.... අද කළ යුත්තේ සසුන් එළියෙන් අප එළිය වී සසුන් මිහිරෙන් අප මිහිර වී මේ අඳුරෙන් වැසී ගත් තැන් එළිය කර ගැනීමේ උදාර මෙහෙවරට පිරිසිදු කරුණාවෙන්ම පෙරමුණු වීමයි. මෙයට සුදුසු කල්යාණශීනලීන් තවම අපට මදිය. කෙසේ නමුත් අපි නොනැවතී නොපසුබැස ඉදිරියටම යමු. සසුන රැක ගැනීමට සුදුසු පුණ්යකාමීහු සිය ගණනින් අපේ පෙරහැරට එක්වෙත්වා! මේ අජර, අමර ජීවිත වාසනාව යාව නිබ්බාණ වේවා! අපි අපේම ජීවිත භාවනාවට නගමින් අපේම විසිතුරු පෙරහැර දකිමින් සතුටු වෙමු. සැනසෙමු. නොනැවතී ඉදියට යමු. නිවන් දක්වා යමු.Kadawadduwe Jinawansha Maha Na Himiyange Jeewana Thoraturu 2011.06.04

.