අති පුජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මහා නා හිමිපාණන් වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු

UncategorizedPublished September 7, 2016 at 8:26 PM No Comments

(ඇතැම් විට ඉදිරියේදී වෙනස් විය හැක)

Most Ven. Nauyane Maha Thero - Funeral - Web notice

 

සැප්තැම්බර් මස 07 / 08
– ශ්‍රී දේහය නා උයන අරණ්‍ය සේනාසනයේ
(පන්සියගම, මැල්සිරිපුර) තැන්පත් කර තැබෙනු ඇත.

සැප්තැම්බර් මස 09 / 10
– ශ්‍රී දේහය කහව ගල්දූව අරණ්‍ය සේනාසනයේ
(අම්බලන්ගොඩ) තැන්පත් කර තැබෙනු ඇත.

සැප්තැම්බර් මස 11 / 12
– ශ්‍රී දේහය ශ්‍රී කල්‍යාණධම්ම අශ්‍රමයෙහි
(බෞද්ධලොක මාවත – කොළඹ 07) තැන්පත් කර තැබෙනු ඇත.

ශ්‍රී දේහයේ ආදාහන කටයුතු
සැප්තැම්බර් මස 12 දින සවස 03 ට
නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.