සීල භාවනා ජූනි මස 9 සහ 10

UncategorizedPublished June 8, 2012 at 3:19 PM No Comments

අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් ජූනි මස 9 සහ 10 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.