සීල භාවනා සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකම මැයි 6 වන දින පෙ.ව. 8.00 සිට සවස 7.00
UncategorizedPublished April 30, 2012 at 9:39 PM No Commentsඅතිපූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකමක් වෙසක් මස (මැයි ) 6 වන දින පෙරවරු 8.00 සිට සවස 7.00 දක්වා යමුනා සදහම් අසපුවේ දී පැවැත්වේ.
පිංකම් මාලා පෙළ ගැස්ම පහත දක්වා ඇත.
පෙ.ව. 8.00 බුද්ධ පූජාව සහ වන්දනාව
පෙ.ව. 9.30 ගිලන්පස
පෙ.ව. 9.45 පර්යංක භාවනාව
පෙ.ව. 11.00 බුද්ධ පූජාව
පෙ.ව. 11.15 දවල් දානය
ප.ව. 12.30 ධර්ම සාකච්චාව –
ප.ව. 2.00 සක්මන් භාවනාව
ප.ව. 2.30 ගිලන්පස
ප.ව. 3.00 පර්යංක භාවනාව
ප.ව. 4.30 බුද්ධ පූජාව
ප.ව. 5.00 සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා පූජාව සැකසීම
ප.ව. 5.30 සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා පූජාව තැන්පත් කිරීම සහ බුද්ධ වන්දනාව
නිවනින් සැනසෙනු සිත කැමති සියල්ලෝම පැමිණෙත්වායි මෙත් සිතින් ආරාධනා කරමු…… තෙරුවන් සරණයි


