අතිපූජනීය අනුනායක මහබෝසත් නාඋයනේ ශ්‍රි අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකය ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථයන්…

Slide ShowPublished September 17, 2017 at 2:08 PM No Comments
අතිපූජනීය අනුනායක මහබෝසත් නාඋයනේ ශ්‍රි අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකය ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථයන්…..
  1. අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේගේ ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු නම් මෙම ඉතා උතුම් ග්‍රන්ථය ගෞරවණීය මහා ස්වාමීන්වහන්සේ අපවත් වීමෙන් වසරක් පිරීම නිමිත්තෙන් ස්වාමීන්වහන්සේගේ මහා බෝසත් ගුණ සමරා නාඋයන ආරණ්‍ය සේනාසනයේ 2017 සැප්තැම්බර් මස 6වන දින සිදු කරන ලද විශේෂීත පිංකමකි … අසිරිමත් බෝසත් ගමනක පිය සටහන් ඇතුලත් මෙම සුවිශේෂීත ග්‍රන්ථය තැන්පත් මනසින් කියවීමටත් එම උතුම් දහමෙහි නොපමාව යෙදීමටත් ඔබ සැමට සිත් පහල වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු – අසිරිමත් බුදුමග පියසටහන්
  2. අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු –
    ශාසනික පැවිදි ජීවන ගමනක පියසටහන් – උපතේ සිට වර්ෂ 2002 දක්වා – ශාසනික පැවිදි ජීවන ගමනක පියසටහන් – උපතේ සිට වර්ෂ 2002 දක්වා
  3. අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු – අභිනව සටහන් – වර්ෂ 2002 න් පසු ලියූ කෙටි සටහන් – අභිනව සටහන් – වර්ෂ 2002 න් පසු ලියූ කෙටි සටහන්
  4. ​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 1 වන ගමනේ සටහන් – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 1 වන ගමනේ සටහන්
  5. අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 2 වන ගමනේ සටහන් – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 2 වන ගමනේ සටහන්
  6. ​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 3 වන ගමනේ සටහන් – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 3 වන ගමනේ සටහන්
  7. ​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 4 වන ගමනේ සටහන් – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 4 වන ගමනේ සටහන්
  8. අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 5 වන ගමනේ සටහන් – බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 5 වන ගමනේ සටහන්
තෙරුවන් සරණයි…

 

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.