Ven Nauyane Ariyadhamma Maha Thero

To download right mouse click and select ‘SAVE TARGET AS‘ or ‘SAVE LINK AS
.

DescriptionDownload linkSort List by Date
අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේගේ ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු නම් මෙම ඉතා උතුම් ග්‍රන්ථය ගෞරවණීය මහා ස්වාමීන්වහන්සේ අපවත් වීමෙන් වසරක් පිරීම නිමිත්තෙන් ස්වාමීන්වහන්සේගේ මහා බෝසත් ගුණ සමරා නාඋයන ආරණ්‍ය සේනාසනයේ 2017 සැප්තැම්බර් මස 6වන දින සිදු කරන ලද විශේෂීත පිංකමකි ... අසිරිමත් බෝසත් ගමනක පිය සටහන් ඇතුලත් මෙම සුවිශේෂීත ග්‍රන්ථය තැන්පත් මනසින් කියවීමටත් එම උතුම් දහමෙහි නොපමාව යෙදීමටත් ඔබ සැමට සිත් පහල වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු...අසිරිමත් බුදුමග පියසටහන්2017.10.06
​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු -
ශාසනික පැවිදි ජීවන ගමනක පියසටහන් - උපතේ සිට වර්ෂ 2002 දක්වා
ශාසනික පැවිදි ජීවන ගමනක පියසටහන් - උපතේ සිට වර්ෂ 2002 දක්වා2017.10.06
​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු - අභිනව සටහන් - වර්ෂ 2002 න් පසු ලියූ කෙටි සටහන්අභිනව සටහන් - වර්ෂ 2002 න් පසු ලියූ කෙටි සටහන්2017.10.06
​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු - බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 1 වන ගමනේ සටහන්බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 1 වන ගමනේ සටහන්2017.10.06
​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු - බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 2 වන ගමනේ සටහන් බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 2 වන ගමනේ සටහන්2017.10.06
​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු - බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 3 වන ගමනේ සටහන් බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 3 වන ගමනේ සටහන්2017.10.06
​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු - බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 4 වන ගමනේ සටහන් බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 4 වන ගමනේ සටහන්2017.10.06
​අතිපුජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ විසින් ස්වයං ලිඛිත සුවිශේෂී ජීවන තොරතුරු - බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 5 වන ගමනේ සටහන් බුරුමයේ ඵා ඖ ආරණ්‍යයට වැඩම වූ 5 වන ගමනේ සටහන්2017.10.06
බුද්ධෝත්පාද ක්ෂණ සම්පත්තියබුද්ධෝත්පාද ක්ෂණ සම්පත්තිය2016.10.20
සිත මිස කය නැති බඹලොවසිත මිස කය නැති බඹලොව2016.08.09
මනෝකාය සහ මරණයමනෝකාය සහ මරණය2016.08.09
සැරියුත් මහා රහතන් වහන්සේ - පොළවේ සැඟවී තිබෙන නිධානයක් පෙන්වනවා
වාගේ කරුණු කියාදෙන, අනුන්ගේ ස්වල්ප වූ ද වරද පෙන්වා දෙන, වරදට අනුව අනුශාසනා කරන, තැනට සුදුසු නුවණින් කටයුතු කරන, නැණවත් කල්‍යාණ මිත්‍රයෙක් දකින්නට ලැබුණා නම් එවැනි කල්‍යාණ මිත්‍රයෙක් සේවනය කරන කෙනාට දියුණුවක්ම සිදුවෙනාව මිස පිරිහීමක් නොවන්නේය....
Saraiyut Maha Rahatan Vahansei2012.07.20
සූ සැට ආකාර වශීතාව සහිත ආශ්‍රවක්ෂයකර ඥානය - ආසවක්ඛය කර ඥානය කියන්නේ, සතරාකාරයකින් මේ පැතිරී ගිය ආස්‍රවයන් ක්ෂය කිරීමේ උතුම් අවස්ථාවයි. මේ ආස්‍රව ශීර්ෂයෙන් 1500ක් ක්ලේශ ධර්ම තියෙනවා. ඒවා සම්පිණ්ඩනය කරගෙනයි මේ ආස්‍රව කියන වචනය පමණක් ඇතුළු කරලා තියෙන්නේ.... ආස්‍රව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ හිත ඇතුළේ පැසව පැසවා පවත්නා වූ ක්ලෙශ ධර්මයන් තුනක්. වචන වශයෙන් ඒක හතරකට බෙදෙනවා.... Suusata Aakara Washeethaawa Sahitha Aashravakashayakara Gnanaya2011.04.24
බුද්ධානුස්සති භාවනා පිරිත සහිත චතු විශාරද ඥාන දේශනා - රුවන් ගබඩාවකට ඇතුළු වූ පුද්ගලයා හාත්පස රන්-රුවන්, මුතු-මැණික්, ආලොකයේ කාන්තිය පැතිරෙන්නා සේ, බුදු ගුණ ගබඩාවට ඇතුළු වූ පුණ්‍යවන්තයා හාත්පස ද බුදු ගුණ රුවනේ කාන්තිය පැතිරෙනු ඒකාන්තය. බුදු ගුණයෙන් සැනසෙනු කැමැත්තෝඉ නිරන්තරයෙන් මෙවැනි බුද්ධානුස්සත්සති භාවනා වඩත්වා..... Buddhanussati saha Chatu Visarada Gana Bhawana2010.04.10
ආනාපාන සති දේශනාව - භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා හෝ යම් යෝගාවචරයෙකු විසින් ආනාපානසතිය සම්පූර්ණව සුභාවිත කරන ලද්දේ නම්, අනුපිළිවෙලින් ප්‍රගුණ කරන ලද්දේ නම් සර්වඥයන් වහන්සේ දෙසූ ආකාරයෙන් ප්‍රගුණ කරගන්නා ලද නම්, ඒ යෝගාවචර තෙම පසොළොස්වක් පොහෝ දවසක, අහසේ, ගගන තලයෙහි වලා ගැබින් මිදුණු අහසෙහි බැබළෙන සඳ මඬලක් වගේ තමන්ගේ ආත්මභාව සංඛ්‍යාත ලෝකය බබුලුවා ගන්නවා.....Anapana Sathi Deshanawa2010.04.10
අටවිසි බුද්ධ වන්දනා, තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත් දේශනාAtavisi Buddha Wandana, Theruwan Wandana and Seth Pirith Deshana2009.06.27
බෝධී වන්දනාව - ශීලාදී ප්‍රතිපත්ති පූජාවේ ආනුභාවයෙන් ක්ලේශ මාරාදී පඤ්ච මාර බල බිඳ දමා ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ප්‍රතිපත්තියෙන් පෙර පස සඳක් සේ විරාජමානව නිවන් මග යාමේ ශක්තිය, බලය, ධෛර්යය, වීර්යය ජාති ජාතිත් ලැබේවා. වැඩේවා. යනාදී පිරිසිදු චිත්ත සංකල්පනා උපදවාගෙනම බුද්ධ පූජා, බෝධි පූජා, ඥාණ පූජා පවත්වාගැනීමෙන් සාන්දෘශ්ඨික වශයෙන් එදිනෙදාම අනුසස් ලබා ගත හැකි බව ශාසන ගෞරවයෙන් පිළිගත යුතුය....Bodhi Wandana Book2009.04.24
ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය - බුදු රජාණන් වහන්සේ නමක් මුළු කල්පයක් තිස්සේම වෙන කිසිවක් දේශනා නොකොට තවත් බුදු රජාණවහන්සේ නමකගේ ගුණ පමණක් දේශනා කළත් බොහෝ කාලයකට පසු කල්පය ගෙවී අවසන් වෙයි. එසේ නමුදු බුදු ගුණ දේශනාව, බුදුගුණ වර්ණනාව අවසන් නොවේ. බුද්ධානුස්සති භාවනාවක් වැඩෙන සේ ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය නමැති මෙම පොත සකස් වූයේ මෙයට අඩසිය වසරකට පෙර අතිගරු පූජනීය ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාරාමාභිධාන මහෝපාධ්‍යය මාහිමිපාණන් වහන්සේ අතිනි... Kalyaani Yoegaashrama Wandana Book 2009
Sama Sathalis KarmasthanaSama Sathalis Karmasthana
Ruwanweli Maha SaayaRuwanweli Maha Saaya

.