සීල භාවනා – මැයි මස 26 සහ 27
UncategorizedPublished May 23, 2018 at 4:04 PM No Commentsපූජ්‍ය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් මැයි මස 26 සහ 27 යන දෙදින(සෙනසුරාදා සහ ඉරිදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.
දහමින් සැනසීමට ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…