සීල භාවනා – මැයි මස 25 සහ 26

UncategorizedPublished May 4, 2013 at 9:16 PM No Comments

අපගේ භාග්‍යවත් වූ සම්මා සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේගේ තෙමඟුල සිදුවූ වෙසක් දිනය අරමුණු කරමින් අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන සීල භාවනා පිංකමක් මැයි මස 25 සහ 26 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. මැයි මස 25 වන දින සවස 5.30 සිට සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා පිංකමක් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.