සීල භාවනා – පෙබරවාරි මස 15 සහ 16
UncategorizedPublished February 7, 2014 at 6:09 AM No Commentsඅති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් පෙබරවාරි මස 15 සහ 16 යන දෙදීන (සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…
තෙරුවන් සරණයි…