සීල භාවනා – නොවැම්බර් මස 20 සහ 21
UncategorizedPublished November 17, 2015 at 8:24 PM No Commentsපූජ්‍ය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් නොවැම්බර් මස 20 සහ 21යන දෙදින (සිකුරාදා සහ සෙනසුරාදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. ධර්ම සාකච්ඡා කාලය තුල සතිපට්ඨාන සූත්‍ර දේශනාව, මජ්ජිම නිකායේ අඩංගු සූත්‍ර ආදිය සාකච්ඡා කරනු ලැබේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…
තෙරුවන් සරණයි…