සීල භාවනා – ජූනි මස 13, 14 සහ 15
UncategorizedPublished May 20, 2014 at 11:10 PM No Commentsඅති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් ජූනි මස 13, 14 සහ 15 යන තෙදින (සිකුරාදා, සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…
තෙරුවන් සරණයි…