සීල භාවනා – ඔක්තෝම්බර් මස 3, 4 සහ 5
UncategorizedPublished September 16, 2014 at 10:02 AM No Commentsඅති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් ඔක්තෝම්බර් මස 3, 4 සහ 5 යන තෙදින (සිකුරාදා, සෙනසුරාදා සහ ඉරීදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. දහමින් සැනසීමට සිත කැමති ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…
තෙරුවන් සරණයි…