සීල භාවනා – අගෝස්තු මස 26, 27 සහ 28
UncategorizedPublished August 5, 2016 at 9:57 PM No Commentsපූජ්‍ය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් අගෝස්තු මස 26, 27 සහ 28 යන තෙදින (සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. ධර්ම සාකච්ඡා කාලය තුල සතිපට්ඨාන සූත්‍ර දේශනාව, මජ්ජිම නිකායේ සූත්‍ර ආදිය සාකච්ඡා කරනු ලැබේ.
දහමින් සැනසීමට ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…